ඇත්ත නැත්ත

ඇතැම් පොත්පත්,සගරාහා පුවත්පත්, පමණක් නොව අන්තර්ජාලය වෙබ් අඩවි  හා ෆේස්බුක්  තුලින්ද  නබි මුහම්මද් (සල්) තුමාණන් හා මුස්ලිම්වරුන් ගැන සාවද්‍ය අදහස් ප්‍රකශ කරමින් පවතී.ඇතැම් බොහෝ කරුණු අමුලික බොරුය.

මෙම කරුණු ලියන ලේඛකයින් හා භික්ෂුන් වහන්සේලා ඒවායේ හරි වැරදි සොයා බල,ආශ්‍රිත පොත් පත් සදහන් කොට ලිව්වේ නම් කිසිවෙකුට ඒවාට විරුද්ධ විය නොහැක.එහෙත් එසේ සොයා බල ලිව්වා බවක් නම් නොපෙනේ.
“කමක් නැහැ කාලයක් යන විට ඇත්ත නැත්ත වටහා ගනීවි “
යනුවෙන් සිතා අපි ඒ ගැන යමක් කීමෙන් වැලකි සිටිමු.එහෙත් එම අපවාද නැවතෙන බවක් නොපෙනෙනු හෙයින් ඒවා ගැන ඇත්ත නැත්ත පැහැදිලි කිරීමේ වගකීම මුස්ලිම්වරුන්ට තිබෙන නිසා මෙම බ්ලොග් අඩවිය තුලින් සත්‍ය පෙන්වා දීම ආරම්භ කලෙමි.
අපේ අරමුණ ඉන් කාටවත් බැනීම,කාගෙවත් නමට කැළලක් ඇති කිරීම,දොස් කීම ආදිය නොවේ.    අප කරන්නේ සාවද්‍ය කරුණු පිළිබද ඇත්ත සාධක සහිතව හෙළිදරව් කිරීමයි එවිට අපගේ සිංහල සහෝදර ජනතාව තුල ඇති කර තිබෙන වැරදි අදහස් නිරාකරණය වන බව මගේ විශ්වාසයයි.
අප රටේ සියලු ජාතින් සමග බොහෝ සමගියෙන් ජිවත් වීම අපි අගය කරමු.මෙය පලුදු කරන අදහස් වේ නම් , එය නිරාකරණය කිරීම අපගේ වගකීම බව ප්‍රකාශ කරමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Liked it here?
Why not try sites on the blogroll...

%d bloggers like this: