මොහොමොඩ් බ්ලොග් අඩවියේ සිද්දික් මුස්ලිම් නොවන පුද්ගලයෙකු බවට හේතු සාධක

Posted on February 28, 2011. Filed under: Uncategorized | Tags: , , , |

ප්‍රධාන කරණය තමයි ඉස්ලාමයේ සංගීතය තහනම් බව බොරු සිද්දික්  දන්නේ නැහැ.එත් සංගීතය ගැන දාල තියෙනවා. අනිත් කරණය බොරු සිද්දික්/පෙරමුණේ රාළ අරාබි දන්නෙත් නැහැ.මොකද හැම මුස්ලිම් වරයෙක්ම කුරානය ඉගෙන ගන්නවා.එක නිසා මම රාළ හෙවත් බොරු සිද්දීක්ට  අබියෝග කරනවා මම දෙන අරාබි පාඨයන් සිංහලට හරවල දෙන්න පුලුවන්ද කියල?

පෙරමුණේ රාළ හෙවත් බොරු සිද්දික් සංගීතයට සවන් දෙයි

ඊළගට පහත රුපය බලන්න

බුදු දහමේ හා ත්‍රිපිටකයේ ව්‍යාජ හෝ පිලිහත නොහැකි විද්‍යාත්මක නොවන තොරතුරු පල කිරීමෙන් වැලකි සිටිමින් නියම බෞද්ධයෙකු බව හෙළි කරයි

බුදු දහම ගැන පිටුවක් ඇතුලත් කරලා බුදු දහම ගැන ලිපි පල කිරීමෙන් වැලකි හෙමින් සීරුවේ ලිස්ස යන අයුරු.බලන්නකෝ ලින්ක් එකක් දාල කියනවා බුදු දහම බොරුවක්ලු. බොරුවක් නම් තර්ක නොකර ත්‍රිපිටකයේ තියෙන විකාර ටිකක් පල කරන්න කියල ඉල්ලා සිටිනවා.මොකද බුදු දහම ගැන කිසිම ලිපියක් පල නොකරන සිද්දික් හෙමින් සීරුවේ ඉස්ලාමයට මඩ ගහනවා.  ඔන්න මේකෙන් පේනවා බෞද්ධයෙක් බව.

ඇත්තටම රාළට එක ලින්ක් එක විතරද තියෙන්නේ?
සිද්දික් හෙවත් පෙරමුණේ රාළ මෙහෙම කියනවා.

මුස්ලිම් වරයෙකු කිසිවිටකවත් භාවිතා නොකරන වචන

මුලින්ම තියෙනවා කතෝලික ආගම ඉගෙනීම  නිසා පුළුල්ව බලන්න පුළුවන් උනාලු, එහෙනම් බයිබලය ඉගෙන තියෙනවද?කතෝලිකයෙක්ද?
ලොකු ප්‍රශ්නයක්නේ කතෝලික දහමේ වැරදි නොපෙනෙන එක.
නැහැ ඇත්තටම මෙතන කරන්නේ මුලාවක්,කතෝලිකයෙක් බව සදහන් කරන්නේ බෞධ්දයෙක් බව සගවන්න.අනිත් එක සමහර ප්‍රශ්න වලදී පිළිතුරු නැති වුනාම ඒ බව හගවන්නත් පුංචි උපායක් විදියට තමන් කතෝලික ආගම ඇදහු බව කියනවා.
ඊළගට ඉස්ලාම් ආගම ක් බව කියනව. ඕනෑම මුස්ලිම් වරයෙක් දන්නවා ඉස්ලාම් කියන්නේ මොකක්ද කියල.
ඊලග වචනය තමයි අල්ලා දෙවියන් කියන වචනය කිසිම මුස්ලිම් වරයෙක් අල්ලා දෙවියන් ලෙස ප්‍රකාශ කරන්නේ නැහැ.

Make a Comment

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

5 Responses to “මොහොමොඩ් බ්ලොග් අඩවියේ සිද්දික් මුස්ලිම් නොවන පුද්ගලයෙකු බවට හේතු සාධක”

RSS Feed for yarsaad Comments RSS Feed

ත්‍රිපිටකයේ තියෙන බොරු මොනවද?

සමාවෙන්න සහෝදරයා එක අහන්න ඕන සිද්දික් හෙවත් පෙරමුණේ රාලගේන්ම තමයි

මේව අහල පෙරේදාලු පණ ගියේ!

What do you mean by this “බොරුවක් නම් තර්ක නොකර ත්‍රිපිටකයේ තියෙන විකාර ටිකක් පල කරන්න කියල ඉල්ලා සිටිනවා”.

This part is not in screen shots this is written by you(As I understand).

ඇයි සහෝ, අර සිද්දික් කියන බොරු නම දාගෙන ඉන්න රාලගේ ගෝලයා තමයි මෙහෙම කියන්නේ. උන්දැගෙන් තමයි අහන්න ඕන.ත්‍රිපිටකයේ තියෙන විකාර දානවා කියල, දාන්නේ නැතිව මග හැරියේ බෞද්ද නිසා නේද?


Where's The Comment Form?

Liked it here?
Why not try sites on the blogroll...

%d bloggers like this: