yarsaad ගැන

මම වික්‍රම රාජකරුණා  වෛද්‍ය තිලක මුදියන්සේ රාළහාමිගේ සේගු අහමදු යර්සාද්.ගොඩක් අය මට කියන්නේ යසා කියල .ඉන්නේ නුවර, පල්ලෙකැලේ පාර දිගේ අවම දිගන කියන හංදියක් හම්බවෙනවා.එතනින් අලුත් වත්ත පාරට හැරිලා ටික දුරක් යනකොට රෝස වත්ත කියල පුංචි ගම්මානයක් හම්බවෙනවා.එතනින් කිලෝමීටර් බාගයක් කන්ද උඩට නැග්ගම අපේ ගෙදර පේනවා.ලංකාවේ උසම තැනක තියෙන ගම අපේ ගම වෙන්නැති.

මෙම බ්ලොග් එක පටන් ගත්තේ විශේෂයෙන් ඉස්ලාමයේ වැරදි ගැන කතා කරන අයට නිවැරදි තත්වය පැහැදිලි කරන්න බලාපොරොත්තුවෙන්.මම හිතනවා මුස්ලිම් නොවන අන්‍ය අගමිකයින්ටත් වැදගත් වේවි කියල.
එහෙනම් දිගටම රැදී ඉන්න කියල ආරාධනා කරනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

12 Responses to “yarsaad ගැන”

RSS Feed for yarsaad Comments RSS Feed

gud

i wan to know abt islam

plz snd me ur mail i want to talk with u n i hv problems abt islam help me

Good Work Yarsaad. Only today I visited your web site. Keep it up brother. We will be in touch with you through your Blog.

ඔබගේ මෙහෙවර ප්‍රශංසනීයයි. ඔබවැනි පිරිස් කාලීන අවශ්‍යතාවයක් තවද ඔබගේ මෙහෙවරට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමිවේවා යන්න ප්‍රාර්ථනා කරමි.

Good work !!!

යර්සාද් නියම පිරිමියෙක් කියලා ඔප්පු කරා බය නැතිවම තමන් ඉන්නෙ කොහෙද තමන් කවුද කියන එක කියලා.
පිටියේ අප්පුවට මේකම ඇති ලොකුම අබියෝගයකට.
තමන් පිරිමියෙක්ද නැතිනම් කාන්තා යට ඇඳුමක් ඇඳගෙන පිරිමියෙක් වගේ රඟපාන ගමන් බෞද්ධයෙක් කියාගෙන කීබොර්ඩ් වීරයෙක් වෙලා තමන්ගේ නැති වීරකමක් ඇති කරගත් නපුංසකයෙක්ද කියලා ඔප්පු කරන්න.

පිටියේ අප්පුලාගේ නියම නිරුවත හෙලිවෙන කාලයයි මේ.
දියටම කරගෙන යන්න මේ වටිනා කාර්යය.
යර්සාද් ඔබට ජයෙන් ජය.

Masha Allah..

MAy allah bless you Yarsaad!!! Allahda kawal

Masha Allah..
Nice work nice work Yarsaad..
Allah Bless You..!

Masha Allah..
Nice work Yarsaad..
Allah Bless You..!


Where's The Comment Form?

Liked it here?
Why not try sites on the blogroll...

%d bloggers like this: